Sports

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා පිටත්ව යයි

COLOMBO (News 1st): ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා දිනයේදී දින නියමයක් නොමැතිව කල් දැමීම නිසයි. ශ්‍රී ලංකාව තුළ මෙන්ම එංගලන්තය තුළ ද පවතින කොරෝනා වයිරසයේ බලපෑම පිලිබදව සැලකිල්ලට තරගවාලිය කල්දැමීමට තීරණය කළේ ය. ඒ , […]

The post එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.