Gossips

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බලන්න පැමිණි අමුත්තා

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින තරගය සඳහා මහනුවරට ගොස් සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නොසිතු අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා.
ඔවුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම සිදුවීම පල කර තිබෙන්නේ ''උදෑසන පුහුණුවීම් සඳහා හදිසියේ පැමිණි අමුත්තා'' 'ලෙස නම් කරමින්.