Gossips

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා දිවයිනට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා අලූයම දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
පුහුණු තරග දෙකකින් පසු ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 10 වනදායි.
20 යි 20 තරගය 27 වනදා නිමවීමෙන් පසු නොවැම්බර් 6 වනදා තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඇරඹෙනවා.