Gossips

එංගලන්ත – ඉන්දීය තෙවන ටෙස්ට් තරඟය අද

තරඟ 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස පිටුපසින් සිටින ඉන්දියාව, අද නොටින්හැම් හිදී එංගලන්තය සමඟ තුන් වන ටෙස්ට් තරඟයට මුහුණ දෙනවා.
මෙම ක්‍රීඩාංගණය එංගලන්ත පිළට වාසිදායක නොවූව ද, නායක විරාට් කෝලි හැරුණු කොට ඉන්දීය පිළේ අනෙකුත් ක්‍රීඩකයන් මෙතෙක් දස්කම් දැක්වීමට අපොහොසත්වීම නිසා එංගලන්තය තවදුරටත් ඉදිරියෙන් සිටින බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.