Gossips

එංගලන්ත – ඉන්දියා පස්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟයේ සිව්වන දිනය අදයි.
තුන්වන දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 02ක් බිඳ වැටී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්.
ඉන්දියාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 292 ක් ලබාගත් අතර, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 332 ක් රැස් කළා.
ඒ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 154 ක් ඉදිරියෙන් පසුවනවා.
තරඟයේ තුන්වන දිනයේ විශේෂ අවස්ථා