Sports

එංගලන්තය සමග එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී..

COLOMBO (News 1st): එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ්, දෙවන එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 08ක විශිෂ්ට ජයක් ලබා ගැනීම හේතුවෙනි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. එංගලන්තය සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාව තරග […]

The post එංගලන්තය සමග එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.