Sports

එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

News 1st – එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එංගලන්තයේ, සවුත්හැම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 67 යි පන්දු 3 ක් අවසානයේ සියලු […]

The post එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.