Gossips

එංගලන්තය පරාජය වුණ අවසන් පූර්ව තරගය

2018 FIFA ලෝක කුසලාන තරඟාවලියට අදාළව පැවති දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය 2-1 ලෙස පරාජය කළ ක්‍රෝඒෂියාව ප්‍රංශය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා .