Gossips එංගලන්තය තවමත් පෙරමුණේ Posted on October 18, 2018 Author admin Comments Off on එංගලන්තය තවමත් පෙරමුණේ අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසුවනවා. ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයි. ශ්‍රී ලංකාවට 8 වන ස්ථානයයි හිමිව ඇත්තේ.