Sports

එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි

COLOMBO (News 1st) – එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය අද සමත් විය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි. ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය. […]

The post එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.