Gossips

එංගලන්තය ඉදිරියෙන්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමා වනවිට රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් ලබාගත් එංගලන්තය පෙරමුණේ පසුවුණා.
ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ පසුවන අතර, 03 වන ස්ථානය හිමිව තිබුණේ මලයාසියාවටයි.
ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 13 වන ස්ථානයේ පසුවන්නේ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගනිමින්.