Gossips

එංගලන්තයේ වෙළඳසැලක පිපිරීමක්

එංගලන්තයේ – ලෙස්ටර් නගරයේ වෙළඳසැලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.
කෙසේ වෙතත්, මෙම පිපිරිම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.