මෙවර මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් රාජධානිය ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව සම අනුග්රහය දැක්වීමෙන් වැළකිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
බම්බලපිටියේදී අනතුරට ලක්වූ බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ජීවිතක්ෂයට
Posted on Author admin
රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී අනතුරට ලක්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පසුගිය මස (24) වනදා අලුයම… Read More
විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගයට අධි චෝදනා ගොනු කෙරේ
Posted on Author admin
විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාගයට අදාළව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
බක්මහ දිවුරුමට ජනපති අගමැති එක් වේ
Posted on Author admin
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ “බක්මහ දිවුරුම” වැඩසටහනේ ප්රධාන උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 8.30ට කොළඹ නිදහස් චතුරශ්රයේදී ආරම්භ වුණා…. Read More