Gossips

එංගලන්තයේ මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහය නොදැක්විය යුතුයි – ගම්මන්පිළ

මෙවර මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීමෙන් වැළකිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.