Sports

එංගලන්තයේදී විනය විරෝධීව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වහාම මෙරටට කැඳවීමට පියවර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

COLOMBO (News 1st) – ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයින් තුන් දෙනෙක් ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට පැමිණ වීදියක අසුන්ගෙන සිටින ආකාරය සහ ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය. අදාළ සිදුවීම පිළිබඳව කණ්ඩායමේ කළමනාකාරවරයාගෙන් […]

The post එංගලන්තයේදී විනය විරෝධීව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වහාම මෙරටට කැඳවීමට පියවර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.