Sports

එංගලන්තයේදී විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා යළි දිවයිනට..

COLOMBO (News 1st) – එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කර සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද(29) යළි දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවසුවේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් බවය. අදාළ ක්‍රීඩකයින් පිළිබඳව පවත්වන පරීක්ෂණයෙන් […]

The post එංගලන්තයේදී විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා යළි දිවයිනට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.