Sports

ඌව ප්‍රිමියර් ලීග් මහ මොළකරුවන් ඉන්දියාවෙන් අල්ලයි

News 1st – ඉන්දියාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක්, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි නමින් අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අප පසුගිය දා වාර්තා කළේ, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි ලෙස හඳුන්වන නාම මාත්‍රික තරගාවලියක් මෙරට ක්‍රියාත්මක වන බවට අන්තර් ජාලය ඔස්සේ තොරතුරු ලැබුණු බවයි. කණ්ඩායම් 4 ක […]

The post ඌව ප්‍රිමියර් ලීග් මහ මොළකරුවන් ඉන්දියාවෙන් අල්ලයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.