මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බඹර ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි කාන්තාවක්.
