ඇල්පිටිය – ඌරගස්මංහන්ධිය – බටුකනත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 
පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදියි මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇත්තේ. 
මේ අතර උඩප්පුව – කාඩිමුනෙයි ප්‍රදේශයේදී තරුණියක් සිය නිවසේ බාල්කයක ලණුවක ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.



