අම්පාර – උහන – ගලපිටමඩ ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ නිවසේ ඉඩම හෙළි පෙහෙළි කිරීමේදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බවයි.
පසුව අම්පාර – පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ ඊයේ පස්වරුවේම මෙම ජීව අත්බෝම්බ නිශ්ක්‍රීය කර තිබෙනවා.
