පමුණුගම – උස්වැටකෙයියාව – ඒපාමුල්ල මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම මළ සිරුර උස්වැටකෙයියාව – අම්බලම ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලීසිය සදහන් කළේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
රුපියල තවත් අවප්රමාණය වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක්… Read More
අක්මීමන අනතුරකින් තරුණයෙකු මරුට
Posted on Author admin
අක්මීමන – පින්නදූව – පිලාන මාර්ගයේ උඩුමුල්ලවත්ත ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පින්නදූව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටී… Read More
තවත් ගැටුමකින් මියගිය බේරුවල සිසුවා මෙන්න
Posted on Author admin
ගැටුමකින් තවත් පාසල් සිසුවෙක් මරුට පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන්… Read More