Gossips උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසේ සේවයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ? Posted on June 15, 2018 Author admin Comments Off on උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසේ සේවයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ? කෑගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා.අදාළ සිද්ධිය පිළිබඳ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි කර ඇතත් මෙතෙක් ඊට අදාළ ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නැහැ.