උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල් 4ක් සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.
අනෙක් පාසල් 20 කොටස් වශයෙන් වසා දැමීමට නියමිතයි.
Related Articles
එජාපයේ සිහිනයක් ගැන, ඇමති මංගල කියයි
Posted on Author admin
වසර 25 කට පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු ජනාධිපති කරවීමේ සිහිනය වැඩි ඈතක නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (27) පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට
Posted on Author admin
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන විශේෂ ත්‍රිපුද්ගල… Read More
කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹේ
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ… Read More