උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල් 4ක් සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.
අනෙක් පාසල් 20 කොටස් වශයෙන් වසා දැමීමට නියමිතයි.
