Gossips උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් Posted on July 31, 2018 Author admin Comments Off on උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා සිට සැප්තැම්බර් මස 01 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.