Gossips උසස් පෙළ උපකාරක පන්ති,සම්මන්ත්‍රණ සහ වැඩමුළු 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් Posted on July 18, 2018 Author admin Comments Off on උසස් පෙළ උපකාරක පන්ති,සම්මන්ත්‍රණ සහ වැඩමුළු 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් 2018 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති,සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.