Sports

උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

COLOMBO (News 1st) – උෂාන් තිවංක පෙරේරා උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ. ඒ, අමෙරිකාවේ ටෙක්සාස්හි පැවැති විශ්වවිද්‍යාල තරගාවලියකදීය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.30කි.

The post උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.