Sports

උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

(News 1st) – උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් පරාජය වීම හේතුවෙනි. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණේ රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ […]

The post උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.