Gossips

උමාරියා සිංහවංශ යළි විවාහ වෙයි

අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තාවනවා.
ඇය එලෙස ඊයේ දිනයේදී යුරෝපා රටකදී විවාහ වූ බවයි දැනගන්නට ලැබුනේ.
මේ සම්බන්ධයෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේද “Where there is love, there is life.” #newbeginnings යනුවෙන් සඳහන් කරමින් මුදු පැළඳි ඡායාරූපයක් එක්කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇය අත ගත් මනාලයා කලා පවුලකට සම්බන්ද කෙනෙක් බවයි වාර්තාවුණේ.
ඒ සඳහා පවුලේ සාමාජිකයින් සහ සමීපතම හිතවතුන් පිරිසක් එක්ව සිටි බවද දැනගන්නට ලැබුණා.
උමාරියා පළමු විවාහයෙන් වී දික්කසාද වී ඇති අතර #newbeginnings යනුවෙන්ද ඇගේ සටහනේ දක්නට ලැබෙනවා.