උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.
2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
කාන්තා උප පොලිස් පරීක්ෂකවරු 56 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
