පසුගිය දිනවල සම්මුඛ පරීක්ෂණ කැඳවූ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණවලදී ඔවුන් දේශපාලන අතකොලූ ලෙස භාවිත කිරීමට බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
