Gossips

උපාධිධාරීන් ලක්ෂ 3 ක් වුවහොත් රටේ ණය පියවීමට හැකියි – අගමැති

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවුවහොත් රටේ ණය ගෙවාදැමීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ එක්වෙමින්.