විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවුවහොත් රටේ ණය ගෙවාදැමීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
පොදු ලකුණකින් මහ මැතිවරණයට එන්න නිදහස් පක්ෂය සූදානමින්
Posted on Author admin
පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ සාකච්ඡා අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස කියා සිටියේ පොදු සතුරා පරාජය… Read More
ඇමරිකාව වීසා අනුමැතියට සමාජ මාධ්‍ය ඉතිහාසය ඉල්ලයි
Posted on Author admin
ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර්… Read More
මහජන උපයෝගීතා කොමිසම ගැන අමාත්‍ය මණ්ඩලය අදත් සාකච්ඡාවක
Posted on Author admin
මහජන උපයෝගීතා කොමිසම තුළ පවතින ගැටළු පිළිබඳව අද කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවත්, ඒවා ඉදිරි සතිය තුළ නිරාකරණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද කැඳවා… Read More