මෙවර මහ කන්නයේදී අක්කර 16,000 ක උඳු වගාවක් සහ අක්කර 550 ක පාරම්පරික වී වගාවක් ඇරඹෙනවා.
වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල අදාළ වගාවන් ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මීට අමතරව යාපනය ප්‍රදේශයේ රට කජු, මිරිස් සහ අඹ වගා කිරීමේ කලාප දෙකක්ද ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
