Gossips

උදෑසන සහ රාත්‍රි කාලයේ සීත කාලගුණයක්

අද දිනය තුල වැසි රහිත කාලගූණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සහ රාත්‍රී කාලයේ තරමක ශීත කාලගුණ තත්වයක් පවතින බවයි.
උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දෙනවා.