අද දිනය තුල වැසි රහිත කාලගූණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සහ රාත්‍රී කාලයේ තරමක ශීත කාලගුණ තත්වයක් පවතින බවයි.
උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දෙනවා.
Related Articles
පර්යේෂණ කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු නගරයක් ඩෙංගු රෝගයෙන් මුදාගනී
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ ටවුන්විල් නගරය වසර 4 ක් පුරා ඩෙංගු මදුරුවන්ගෙන් මුක්ත කලාපයක් ලෙස පවත්වාගැනීමට එරට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබෙනවා. ඒ, ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා තවත් මදුරු විශේෂයක්… Read More
හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීමෙන් උඩවලවේ දළ ඇතා මිය ගිය බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවෙයි
Posted on Author admin
උඩවලව ජලාශයේ පිටවාන අසළ දී අද (01) ලුයම වෙඩි තබා ඝාතනය කර තිබූ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) උදෑසන ආරම්භ වුණා. උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය… Read More
කුරුණෑගල පොලිස් මෙහෙයුමකින් 140 ක් අත්අඩංගුවට
Posted on Author admin
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 11 ක සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සහ වරෙන්තු ලැබ සිටි පුද්ගලයින් 140 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැය 4 ක කාලයක් තුළ සිදුකළ… Read More