පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය මාසයේ එය සියයට 1.0ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Related Articles
ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස්
Posted on Author admin
ඉන්ධන සහ බස් ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු සහ උත්සවවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂය කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන්… Read More
කථානායකට එරෙහිව අදත් විරෝධතාවක්
Posted on Author admin
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා කථානායක කරු ජයසූරියට එරෙහිව දෙල්ගොඩ නගරයේදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක්… Read More
තෙල් ගවේෂණ නෞකාවක් අද දිවයිනට
Posted on Author admin
ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පර්යේෂණ නෞකාවක් අද දිවයිනට පැමිණෙනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ විද්‍යාත්මක… Read More