පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි මේ බව කියා සිටියේ.
Related Articles
ගුවන් සෙබළෙකුට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුර (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය ගණන ඉහළට
Posted on Author admin
දකුණුදිග පිලිපීනයේ දේවස්ථානයකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සූලූ ප්‍රාන්තයේ ජෝලෝ දේවස්ථානය මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අතර, පිපිරීම්වලින් තවත්… Read More
රන්මාල කොල්ල කෑ පුද්ගලයෙකු කෑගල්ලේදි අත්අඩංගුවට
Posted on Author admin
කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලා කෑමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු කෑගල්ල නගරයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලායමින් සිටියදි… Read More