Gossips උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප) Posted on May 13, 2018 Author admin Comments Off on උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප) ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සිදුකරන ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.ඡායාරූප – හම්බන්තොට, සනත් ගමගේ