Gossips

උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – ආගමික නායකයින්

පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දේශපාලනඥයින් පියවර ගත යුතු බව ආගමික නායකයින් පවසනවා.
අද (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ වුණා.