පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දේශපාලනඥයින් පියවර ගත යුතු බව ආගමික නායකයින් පවසනවා.
අද (18) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ වුණා.
Related Articles
සති තුනකින් එලවළු මිල සාමාන්‍ය අතට
Posted on Author admin
ඉහල ගිය එළවළු මිල තවත් සති තුනක් පමණ පැවති හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පෙන්වා දෙනවා. එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ ඉල්ලූමට සරිලන… Read More
ධීවරයින්ට කාලගුණයෙන් උපදෙසක්
Posted on Author admin
අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ… Read More
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ඉල්ලීමක්
Posted on Author admin
මහා සංඝරත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය… Read More