Gossips උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් Posted on May 9, 2018 Author admin Comments Off on උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීම සදහා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.