Gossips

උදයංග වීරතුංගගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානිපති උදයංග වීරතුංග ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.