Gossips

උදයංග වීරතුංගගෙන් තවත් මාධ්‍ය නිවේදනයක්

දිනකට රුපියල් 93,000 ක දීමනාවක් ලබමින් තමා ගැන සෙවීමට යුක්රේනයට පැමිණි පොලිස් නිලධාරීන් තමාගෙන් කටඋත්තර නොගන්නේ මන්දැයි ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දිය යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මාධ්‍ය නිවේදනයකින් ප්‍රශ්න කර සිටිනවා.
ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් කර ඇත්තේ මෙම නිලධාරීන් ජනතාවගේ බදු මුදලින් තවත් සංචාරයක නිරත වන බවයි.