Gossips උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇතැයි හිටපු ජනපති කියයි Posted on July 7, 2018 Author admin Comments Off on උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇතැයි හිටපු ජනපති කියයි අදවන විට උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත වී.කේ. ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.