උතුර පළාතේ සියළුම පාසල්වලට අනිද්දා නිවාඩු ලබාදෙන බව ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා.
මහා ශිව රාත්‍රී දිනය හෙටට යෙදී ඇති අතර, ඊට සමගාමීවයි මෙලෙස නිවාඩු ලබාදී ඇත්තේ.
එමෙන්ම අනිද්දා පෞද්ගලික උපකාරක පන්ති නොපවත්වන ලෙසට ද උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය එම පන්ති පවත්වාගෙන යන ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
Related Articles
මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලයි
Posted on Author admin
තණමල්විල පොලිසිය ඊයේ (19) රාත්‍රි සිට අද (20) අලුයම දක්වා සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලා තිබෙනවා. අද (20) පොහෝ දින සහ ඉදිරි දිනවලදී අලෙවි කිරීම… Read More
සීතල යුද්ධයක් ගැන ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
සිරියාව මුල්කරගනිමින් රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. සිරියාවේ – ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඇමරිකාව… Read More
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී චක්‍රලේඛය අනුව කටයුතු කරන්නැයි ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්
Posted on Author admin
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය… Read More