ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එය උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කර ඇති අතර, එය ඊයේ (11) සම්මත වූ බවයි ඔහු කියා සිටියේ.
Related Articles
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකළ ජාවාරම බත්තරමුල්ලේදී කොටු
Posted on Author admin
බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (19) වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති… Read More
එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට TELO විරුද්ධ වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. Read More
ජනවාරියේ වාහන ලියාපදිංචිය ඉහළට
Posted on Author admin
මෙරට වාහන ලියාපදිංචිය ජනවාරි මාසයේදී වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජනවාරියේදී මෝටර් රථ 3147ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය දෙසැම්බරයේ එලෙස ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 2669ක්. කෙසේ නමුත් මීට වසරකට… Read More