Gossips

උතුර – නැගෙනහිර පොල් වගාව ව්‍යාප්ත කිරීමට අගමැතිගේ අවධානය

රටේ පොල් ඉඩම් සංඛ්‍යාව අඩුවෙමින් පවතින නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කිරිමටත්, එම ප්‍රදේශවල සත්ව පාලනය දියුණු කිරිමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මඩකලපුව එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.