Gossips උතුරේ ශ්‍රී ලංගම ඩිපෝ 7 ක් වර්ජනයක Posted on January 4, 2019 Author admin Comments Off on උතුරේ ශ්‍රී ලංගම ඩිපෝ 7 ක් වර්ජනයක උතුර පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ හතක සේවකයින් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. උතුර පළාත් ලංගම ප්‍රාදේශීය කළමනාකරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සේවකයින් පාලනය කරන බැවින් ඔහු වහාම ඉවත් කරන ලෙස බල කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.