උතුරේ පුහුණුවීම්
සාම සාධක හමුදා රාජකාරී සඳහා මාලි රාජ්‍යයට පිටත් වීමට නියමිත යුද හමුදා භට පිරිස් මේ දිනවල යුද අභ්‍යාසයක නිරත වනවා.
ඒ උතුර ,උතුරු මැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින්.
ඔවුන් සිය පුහුණු වීම් සිදු කරන ආකාරය මෙලෙස අප කැමරාවේ සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
