අවි ආයුධ නොමැතිව ජනතාව තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා උතුරේ ප්‍රභූ දේශපාලනඥයින් මේවන විට බලය බෙදීමේ මාතෘකාව භාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවකට එක්වෙමින්.
rnrn
Related Articles
එජාපෙ නව සන්ධානය මැයි දිනයට පෙර
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් දෙදෙනෙකු සිටින බවට තමන් ප්‍රකාශ කළේ යැයි පළවන වාර්තා අසත්‍ය බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා…. Read More
නිශාන්ත රණතුංගගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
ලබන 31 වන දා පැවැත්වෙන ක්‍රිකට් නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරුණා. ශ්‍රී… Read More
මාස 5ක සිඟිත්තා ඝාතනය කළ කන්දකැටියේ පියා යළි රිමාන්ඩ්
Posted on Author admin
කන්දකැටිය – මුඩගමුව ප්‍රදේශයේදී පොලු පහරකින් සිඟිත්තෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා ලබන මස 06 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත… Read More