උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම මුදාහැරීම සිදු කරනු ලැබුවේ.rn
Related Articles
එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟය අද
Posted on Author admin
මෑත කාලය තුළ ක්‍රිකට් ලෝකයේ ඉමහත් අවධානයට ලක් වූ එංගලන්තය සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසාන තරඟය ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. මෙතෙක් පැවති තරඟ වලදී ලොව අංක එකේ ටෙස්ට්… Read More
කුවේටයේ ලාංකික ශ්‍රමිකයන්ට දැනුම්දීමක්
Posted on Author admin
කුවේටයේ නීතිවිරෝධී අයුරින් රැදී සිටින්නන් සඳහා එරටින් පිටවීමට ලබාදී තිබූ පොදු සමා කාලය අප්‍රේල් 22 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර මෙම පොදු සමා කාලය ජනවාරි 29 වන දා සිට පෙබරවාරි 22 වන දා දක්වා ක්‍රියාත්මක… Read More
අගමැති සිංගප්පූරුවේදී තුන් ඈඳුතු සමුළුව අමතයි
Posted on Author admin
6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව අද සිංගප්පූරුවේදී ආරම්භ වූ අතර, එහි ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකර… Read More