උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම මුදාහැරීම සිදු කරනු ලැබුවේ.rn
