උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් විදේශගත රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්රවනතාවක් දක්නට ලැබෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඔවුන් උතුර – නැගෙනහිර ප්රදේශවලම රඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ.
Related Articles
තමිල්නාඩුවට යහපාලනය ගේන්න, රැජිණි
Posted on Author admin
තමිල්නාඩු ප්‍රාන්තයට එම්.ජී.ආර්.ගේ යහපාලනය ගෙනඒමට තමා සූදානම් බව සිය සමාරම්භක දේශපාලන කතාව ඉදිරිපත් කරමින් සුපිරි නළු රැජිණිඛාන්ත් ප්‍රකාශ කළා. චෙන්නායි නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඊයේ… Read More
නිමි ඇඳුම් සොරකම් කළ පස්දෙනෙකු බදුල්ලෙන් සහ මාතරින් අල්ලයි (ඡායරූප)
Posted on Author admin
බදුල්ල – මැදපතන ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ගබඩාවක් බිඳ නිමි ඇඳුම් තොගයක් සොරකම් කළ 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ඇඟළුම්… Read More
ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක විස්සයි විස්සෙන් ඉවතට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට එන ශ්‍රී ලංකා සංචිතයෙන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක ඉවත්කර තිබෙනවා. ඒ සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත සංචිතයට කැඳවා ඇති… Read More