Gossips

උතුරේ තරුණ පෙළ රට හැර යාමේ ප්‍රවණතාවක්

උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් විදේශගත රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඔවුන් උතුර – නැගෙනහිර ප්‍රදේශවලම රඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ.