Gossips උතුරේ තරුණ කොටස් අන්තවාදී පක්ෂවලට නැඹුරු වෙලා – සුමන්තිරන් Posted on June 29, 2018 Author admin Comments Off on උතුරේ තරුණ කොටස් අන්තවාදී පක්ෂවලට නැඹුරු වෙලා – සුමන්තිරන් උතුරේ තරුණ කොටස් අන්තවාදී පක්ෂවලට නැඹුරුවීමේ භයානක ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවරදි පැවති සම්මන්ත්‍රණයකදී.