උතුරේ ජනතාව පසුගියදා සමරනු ලැබුවේ ත්රස්තවාදීන් නොව යුද්ධයේදී මියගිය ජනතාව බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.
කැළණිය ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
මහවැලි සංවර්ධන අධිකාරියේ මුතුවැල්ල ඒකකයේ නිලධාරියෙකු අල්ලස් දැලේ
Posted on Author admin
මහවැලි සංවර්ධන අධිකාරියේ වැලිකන්ද සිංහපුර කොට්ඨාශයේ මුතුවැල්ල ඒකකයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ… Read More
රජයේ කුමන්ත්‍රණයක් ගැන පෙරටුගාමීන් කියයි
Posted on Author admin
මැතිවරණ ක්රමයේ සංශෝධන සිදුකරමින් මැතිවරණ කල් දැමීමේ කුමන්ත්රණයක රජය නිරත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු… Read More
පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මන්ත්‍රී මුජිබර් කියයි
Posted on Author admin
සීමානිර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට තවත් කල්ගතවන්නේ නම්, පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. සිරිකොත ඒක්සත්… Read More